mediahumanrights.lk
NewsPolitical

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉතාමත් දරුණු ප‍්‍රතිව්‍යුහගතකරණයකට රට ලක් කළ යුතු බවත් පවසන ඔහු රට ගැට ගසා ඇති ලනු චේන් කඩා දැමිය යුතුව ඇති බවත් ඔහු පැවසීය.

මෙවර අයවැයෙන් ලබන වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව ස්ථිර වශයෙන්ම දැනගත් බව ද හෙතෙම පැවසීය.

2024 අයවැය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

මීතොටමුල්ල ජනයා යළි අනාථයි

Shiran Viraj

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj

ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…

Shiran Viraj
Translate »