25.6 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණේ චීන නෞකා සම්බන්ධයෙන් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනි.

චීන නෞකා සම්බන්ධ ගැටළුව ගත්විට අපි කියන්න ඕනේ ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසිඳු දෙයක් අපි කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමඟ බල අරගලයකට හසුවෙලා නැහැ.

ඕනම රටක පර්යේෂණ වගේම යුද නෞකාවකට අපේ සාගර කලාපය විවෘතයි’

Related posts

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

Shiran Viraj

"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාව

Shiran Viraj

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

Shiran Viraj
Translate »