mediahumanrights.lk
Local NewsNews

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…

අද පස්වරු 05.00ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාරේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට පිටත් කර තිබේ.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.

Related posts

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj
Translate »