mediahumanrights.lk
News Political

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපති

ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Related posts

හරිත වනරෝපා අද සිට ඇරඹෙයි

Shiran Viraj

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj

බැඳුම්කර වාර්තාවේ තැනින් තැන රවීගේ සහ බිරිඳගේ නම්

Shiran Viraj