24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය නො හැකි පුරවැසියෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

Related posts

අභියෝග මැද නොසැලුණ යසාරාට සුන්දර වෙනසක්  

Shiran Viraj

ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි…

Shiran Viraj

අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…

Shiran Viraj
Translate »