28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
International NewsLocal NewsNews

Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..

ශ්‍රී ලංකා රජය විසින් මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නේ යයි ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ පාර්ශ්වයන් සමග කිසිදු සංවාදයකයින් තොරව මෙම කෙටුම්පත ගෙනැවිත් ඇති බවයි.

ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයට ගූගල්, මෙටා, ඇමසන්, ඇපල්, එක්ස්පීඩියා ගෲප්, ට්විටර්, යාහූ ඇතුළ ප‍්‍රබල සමාගම් ඇතුළත්ය.

මෙම පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලාංකිකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මෙන්ම විරෝධය පලකිරීමට ඇති අවස්ථාව අහිමිකරන කෲර නීතියක් බවත් ඔවුන්ගේ නිවේදනයේ සදහන්ය.

Related posts

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

Shiran Viraj

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Shiran Viraj

නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

Shiran Viraj
Translate »