mediahumanrights.lk
Local News News

සත්තු වත්ත අද නොමිලේ…

අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද දිනයේ වයස අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.

එහි දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික ළමා දින සැමරුම් උත්සවය පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ පැවැත්වේ.

Related posts

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

Shiran Viraj

රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!

Shiran Viraj

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj