2026-09-07
mediahumanrights.lk
Local NewsNews

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ.

නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ මාර්ගයක නති රෝදයෙන් යතුරු පැදිය පැදීමේ වරදක් කර ඇති බවට ඔහුට විරුද්ධව පොලිසිය විසින් අධිකරණය නඩු පවරා තිබිණි.

අදාල දඩ මුදල නොගෙවන්නේ නම් මාස 20ක ලිහිල් දඬුවමක් ක‍්‍රියාත්මක කරන ලෙසද නියෝග කරන ලදී.

එමෙන්ම විත්තිකරුට වසර දෙකක් ගතවන තුරු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නුසුදුසු පුද්ගලයකු  බවටත් නියෝග  කර  ඇත.

Related posts

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Shiran Viraj

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

Shiran Viraj

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

Shiran Viraj
Translate »