mediahumanrights.lk
Local NewsNews

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

මෙරටට පාම් ඔයිල් ආනයනය සඳහා පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ආසියානු පාම් ඔයිල් සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව සහ අනෙකුත් රටවල සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ පාම් ඔයිල් නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීම මගින් විශාල ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

පාම් ඔයිල් වගාව වැඩිදියුණු කිරීමෙන් මෙරට ආර්ථිකය ගොඩ නැංවිය හැකි බවද එම සංගමය විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

Related posts

විපක්ෂයේ සිට තවත් පක්ෂ 2ක් ආණ්ඩුව කරන බව මහින්ද හෙළි කරයි (VIDEO)

Shiran Viraj

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

Shiran Viraj

ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..

Shiran Viraj
Translate »