26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

දොස්තරලාට වැටුප් වර්ධකයක්.. ජනපති එකග වෙයි..

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

Related posts

ගුවාම් දිවයිනට පහරදීමේ සැලැස්ම කිම් ජොං අන්ට

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj

කේක් මිල බහී..

Shiran Viraj
Translate »