28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

උමාරා ජාතියෙන්ම සමාව අයදී…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී තමන් ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන ම තමන්ගේ අවධානය යොමුවී ඇතැයි ද ගායන ශිල්පිනී උමාරා සිංහවංශ සඳහන් කරයි.

තම ගායනය හේතුවෙන් පීඩාවට පත් වූ, සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනකුගෙන් තමන් හෘදයංගමය හා අවංකවම සමාව අයදින බවත් ඇය කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය විසින් මෙම අදහස් පළ කර ඇත.

Related posts

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj

ජනපති ස්වාධීනවීමට යයි !

Shiran Viraj

කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – Video

Shiran Viraj