27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමාවන් ඉවත් කිරීමට නුදුරේදිම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට පනවා ඇති ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කරන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර තුළ සලකා බැලීමට හෝ හැකියාවක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ලබන වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර අවසානයේදී තීරණයක් ගත හැකි බවද ඔහු පැවසීය.

Related posts

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

Shiran Viraj

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – Video

Shiran Viraj

කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්

Shiran Viraj
Translate »