mediahumanrights.lk
Business Business News News

රුපියල අදත් පල්ලමේ..

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක් හා විකුණුම් මිල රුපියල් 330.29 ක් ලෙසත් දැක්වින.

Related posts

රූ රැජනකගෙන් සාරංගට හාදුවක්

Shiran Viraj

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj

“දැනට ලොකු බලපෑමක් නෑ” සතිපතා ආනයනය කරන භාණ්ඩවල මිළ ඉහල යා හැකියි

Shiran Viraj