mediahumanrights.lk
Uncategorized

රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙස හා විකිණුම් මිල 320.68ක් ලෙසයි.

Related posts

Facebook’s News Feed experiment panics publishers

Shiran Viraj

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

Shiran Viraj

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Shiran Viraj