2026-09-03
mediahumanrights.lk
Local NewsNews

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

දෙමෝදර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් විසි පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

අද පෙරවරුවේ සිදු වී ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

Related posts

ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයි

Shiran Viraj

ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයි

Shiran Viraj

විදුලිබලේ සටනෙන් විදුලි ජනනයත් නවතන්න යයි

Shiran Viraj
Translate »