mediahumanrights.lk
Business Business News News

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ දැනට සති කීපයකට කර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කරන ලද නිසා නැවතත් මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි.

මෙරට ප‍්‍රධාන සමාගම් දෙක මේ වන විට තිරිගු පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

ඒ අනුව පාන් නිෂ්පාදනය කරන පිටි කිලෝවක තොග මිල රුපියල් දෙසීය දක්වා පහළ ගොස් ඇත.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්

Shiran Viraj

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj