28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

තමනට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කරන බවට ඇය මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ ට එරෙහිවයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන්නැයි අැය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

දර්ශන හඳුගල විසින් මෑතකදී සිය සමාජ මාධ්‍යනාලිකාව ඔස්සේ ‘ගිනි කිකිළි ගේ රජ ගැහිල්ල’ නමින් ‍ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක් මගින් මෙම චෝදනා එල්ල කර ඇත.

Related posts

රට පුරා පාසල්වල ඉංග්‍රීසි දැනුම දැඩි කරන්න අලුත් වැඩක්

Shiran Viraj

යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..

Shiran Viraj

පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසති

Shiran Viraj
Translate »