mediahumanrights.lk
Local News News

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

කෑගල්ල රෝහලේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයා පසුගිය 10 වැනිදා රෝහල් ගතකර ඇත්තේ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් මතයි.

ඔහුට ප‍්‍රතිජීවන ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14වන ඖෂධය ලබා දීමෙන් පසු ආසාත්මිකතාවක් සමග ඔහු මියගොස් තිබේ.

රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධයක් මෙම 57 හැවිරිදි පුද්ගලයාටද ලබා දී ඇති නමුත් එදින මෙම ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් රෝගීන් 19 දෙනෙකු රෝහලේ සිටින බවත්ය.

මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ එය ඉතා දුර්වල මට්ටමක පැවතීම මත ආසාත්මිකතාව ඇතිවීමට ඇති වී ඇති බවත් ඔවුන් කියා සිටී.

Related posts

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

Shiran Viraj

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Shiran Viraj

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Shiran Viraj