26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

යුනියන් පෙදෙසේ අටවන මහලකින් වැටී චීන ඉංජිනේරුවෙක් මිය යයි…

යුනියන් පෙදෙසේ ඉදිකරමින් ඇති නිවාස සංකීර්ණයක අටවැනි මහලින් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරන්නේ මෙම චීන ජාතිකයා එම ගොඩනැගිල්ලේ ඉංජිනේරුවකු ලෙස සේවය කරන 24 හැවිරිදි තරුණයෙකු බවය.

ඉදිකිරිම නිරීක්ෂණය කරමින් සිටියදී එම ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබින.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබූ බව පොලිසිය කියා සිටී.

Related posts

තුන්ව­රක් නිර්දේශ වුණත් සම්මා­නය හිමි වූයේ මෙව­රයි රයි­ගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උද­යන්ති කුල­තුංග

Shiran Viraj

සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!

Shiran Viraj

වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවර

Shiran Viraj
Translate »