mediahumanrights.lk
BusinessBusiness NewsNews

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති.

මාළු වෙළඳුන් සඳහන් කරන්නේ මේ දිනවල ධීවරයන් මුහුදු යාම අඩුවෙන් සිදු කරන නිසා එම තත්ත්වය උදා වී ඇති බවයි.

කාලගුණ අංශ විසින් දැනුම් දී ඇති පරිදි ධීවරයන් ධීවර කටයුතු අඩුවෙන් සිදු කිරීම මත මාළුසැපයීම අඩු වීම මත මෙසේ මිල ගණන් ඉහළ ගොස් ඇත.

Related posts

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

Shiran Viraj

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Shiran Viraj

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

Shiran Viraj
Translate »