mediahumanrights.lk
Business Business News News

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති.

මාළු වෙළඳුන් සඳහන් කරන්නේ මේ දිනවල ධීවරයන් මුහුදු යාම අඩුවෙන් සිදු කරන නිසා එම තත්ත්වය උදා වී ඇති බවයි.

කාලගුණ අංශ විසින් දැනුම් දී ඇති පරිදි ධීවරයන් ධීවර කටයුතු අඩුවෙන් සිදු කිරීම මත මාළුසැපයීම අඩු වීම මත මෙසේ මිල ගණන් ඉහළ ගොස් ඇත.

Related posts

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

ආරථිකය ගොඩදාන හැටි චම්පික කියයි…

Shiran Viraj

රනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..

Shiran Viraj