mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තෙල් සංස්ථාව විසින් අලෙවි කරන සියලු ඉන්ධන වර්ග සඳහා පැවති බදු මට්ටම සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක්කර ඇත.

මෙම බදු ඉහළ නැගීමත් සමගම සියලුම ඉන්ධන වර්ග ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇති බව ද වාර්තා වෙයි.

මේ පිලිබදව මුදල් අමාත්‍යංශය පවසන්නේ නව බදු අනුපාත සැලකිල්ලට ගෙන මිල ගණන් සංශෝධනය කිරීම ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරනු ඇති බවය.

නව බදු පැනවීම ක‍්‍රියාත්මක වන්නේ මෙසේය.

Related posts

අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…

Shiran Viraj

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

Shiran Viraj

ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »