30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න හදිසියේම රෝහල් ගත කර තිබේ.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟයක් අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් මෙම රෝහල් ගත කිරීම කර ඇත.

කැන්ඩි වොරියස් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී එම පන්දුව ඔහුගේ කටේ වැදීම නිසා ලේ ගැලීමක් සහිතව ඔහු මේ වනවිට රෝහල් ගත කර ඇත.

අනතුරින් ඔහුගේ දත් හතරකට හානි සිදුව ඇති අතර ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇත.

Related posts

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයි

Shiran Viraj

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…

Shiran Viraj
Translate »