mediahumanrights.lk
Local News News

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත මාර්ගගත ක්‍රමයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇත.

එමෙන්ව වීථි ලාම්පු නියාමනය කිරිමටද මණ්ඩලය සැලසුම් කර ඇත.

මණ්ඩයේ වියදම් සහ පිරිවැය අඩු කිරීම සදහා මෙම පියවර ගැනීමට නියමිතව ඇත.

විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ඉදි කරමින් ඇති නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දි තිබේ.

Related posts

එජාපයට 71යි

Shiran Viraj

සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…

Shiran Viraj

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

Shiran Viraj