31.8 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මුදල්ල ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත.

ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් ඇති නිසා මෙම පත් කිරීම කර ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.

ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇත.

ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මම පත්වීම බලාත්මක වේ.

Related posts

එජාපයේ නායකත්වය භාරගැනීමට සූදානම් – රුවන් විජේවර්ධනගෙන් ප‍්‍රකාශයක්

Shiran Viraj

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Shiran Viraj

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Shiran Viraj
Translate »