29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි.

හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට දිනපතා මෙම පිරිස ඔහු් හමුවීම සඳහා යමින් සිටිති.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඈත් වී සිටින්නට උත්සාහ කළද ඔහු නැවතත් දේශපාලනයට සම්බන්ධ කරගැනීම මෙම ඇතමුන්ගේ අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ දිනපොත පවා ඇතැම් දිනවල පිරී ගොස් ඇති බවද වාර්තා වෙයි.

Related posts

රවී ගේ තර්ජනයට ලක්ව රටින් ගිය 'අනිකා' ගේ සමාගමේ සිදුවූ රුපියල් බිලියනයක කොටස් පෙරළියේ ඇත්ත මෙන්න

Shiran Viraj

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Shiran Viraj

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj
Translate »