27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් ගෙවීමට සඳහා රජය තම සන්තකයේ ඇති වී තොග රාජ්‍ය බැංකුවලට උකස් තැබීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මීට පෙර වී අලෙවි මණ්ඩලය විසින් ලබාගත් රුපියල් බිලියන දෙකකට ආසන්න ණය මෙතෙක් නොගෙවා ගෙවා නැති නිසා තවදුරටත් මණ්ඩලයට මුදල් ලබා දිය නොහැකි බවට රාජ්‍ය බැංකු පැවසීම හේතුවෙනි.

වී අලෙවි මණ්ඩලය සභාපතිවරයා සඳහන් කරන්නේ වී මෙට්‍රික් ටොන් තිස්දහසක් මිලට ගැනීමටත් එම තොග බැංකුවලට උකස් කර රුපියල් බිලියන දෙකක ණයක් ලබා ගැනීමටත් අනුමැතිය ලැබුණු බවයි.

Related posts

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

Shiran Viraj

මැතිවරණ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 2 ඇතුළු පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

Shiran Viraj

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj
Translate »