mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.

සෑම මසකම පළවෙනිදා සහ පහළොස් වැනිදා සිදුකරන මිල සංශෝධනයට යටත්ව මෙම මිල පහත දැමීම සිදු වන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සමානුපාතික වන ලෙසයි.

Related posts

කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්

Shiran Viraj

පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටල

Shiran Viraj

ප‍්‍රභාකරන් දෙවියෙක්..මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන් – ගෝටා අති විශිෂ්ඨ කතාවක් කියයි – Video

Shiran Viraj
Translate »