2026-11-02
mediahumanrights.lk
Local NewsNews

ස්ටාලින් රිමාන්ඩ්…

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මෙම නියෝගය නිකුත් ලබාදුන්නේය.

Related posts

කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…

Shiran Viraj

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Shiran Viraj

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

Shiran Viraj
Translate »