29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

ශ්‍රී ලංකාව බලා පියාසර කරන විදෙස් ගුවන් යානා වලට අයත් යානා විසින් මෙරට ගුවන් මගීන්ගේ ගමන් මළු එම ගුවන්තොටුපලවල දමා එන සැලසුමක් හෙළි වී ඇත.

මෙය වැඩි වශයෙන් සිදු කරන්නේ මැදපෙරදිග රටවලින් මෙරටට එන යානා වල දින ඊට හේතු වී ඇත්තේ ‍ශ‍්‍රී ලංකාවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීමෙන් ආපසු යාමට අවශ්‍ය ඉන්ධන ද රැගෙන ඒමට සිදු වීම මත ගුවන් යානයේ බර සමතුලිත කිරීම සඳහාය.

එසේ දමා එන ගමන් මලු සතියකට වතාවක් කටුනායක ගුවන්තොටුපළට රැගෙන ඒමට ද එම සමාගම් හුරු වී තිබේ.

ආසන්න සතියේ පමණක් එවන් ගුවන් මළු දහසකට වැඩි ප්‍රමාණයක් ඒ ඒ රටවල දමා ආ බවට හෙළි වී ඇත.

Related posts

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Shiran Viraj
Translate »