mediahumanrights.lk
Local NewsNews

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරමින් සිටින බවයි.

බලපත‍්‍ර නිකුතුව සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය හිගතාවයක් නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ලොරියක් මහ ඇලට පෙරලේ..

Shiran Viraj

කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවට

Shiran Viraj

හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයි

Shiran Viraj
Translate »