mediahumanrights.lk
Local News News

තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…

වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු 02 දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව සිරුරු දැඩි පරිශ්‍රමයකින් ගොඩ ගනු ලැබුවා.

ගොඩගත් සිරුරු වවුනියාව රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

ඔවුන් වවුනියාව තෙක්කවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්දයෙන් වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

Related posts

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Shiran Viraj

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

Shiran Viraj

පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj