2026-08-19
mediahumanrights.lk
Local NewsNews

ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…

ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඔ්නෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඇතිවී තිබෙන ඉන්ධන හිගය මත බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බවයි.

ඩීසල් නිසි ලෙස ලබා නොදුනහොත් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම රට පුරා ඇන හිටින බව හෙතෙම පැවසීය.

ලංගම ඩිපෝ මගින් ඉනධන ලබාදෙන බව පැවසුවද එය ද බිඳ වැටී ඇතැයිද ඔහු කියා සිටී.

Related posts

කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනී

Shiran Viraj

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Shiran Viraj

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

Shiran Viraj
Translate »