28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ.

එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර ඔහු මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැත.

නව නිලධාරීන් මණ්ඩලය විසින් එම සංගමයේ ප්‍රතිපත්ති මාලාව මේ මස 15 වනදා එලි දැක්වීමටත් රජයට භාර දීමටත් සැලසුම් කර තිබේ.

Related posts

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද?

Shiran Viraj

ජනපති දියණියගේ ව්‍යාජ අස්සනින් ලිපියක් සැකසූ දෙදෙනා රිමාන්ඩ්

Shiran Viraj

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

Shiran Viraj
Translate »