2026-09-07
mediahumanrights.lk
Local NewsNews

මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..

ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල භූමියෙන් පන්නා දමා තිබේ.

අරගලය සදහා යයි කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කළේ ඇයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු හා අරගල භූමියේ පිරිසක් අතර මතගැටුම් ඇතිවිය.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතාවයට පහර දෙන අවස්ථාවේදී ඔහු එම අවස්ථාව මඟ හැර පළා ගියේ යෑයි ද එහි සිටි පිරිස් චෝදනා කරති.

Related posts

පලෙයි ප්‍රදේශයෙන් එල්ටීටීඊ භූගත බංකරයක් සොයා ගනියි

Shiran Viraj

අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේ

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj
Translate »