mediahumanrights.lk
Local NewsNews

ශෂී වීරවංශ ඇප මත නිදහස්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල පත්‍රයක් සැකසීම යන චෝදනාවට වරදකාරිය කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ පසුගිය සිකුරාදා දිනයේ දී ය.

නමුත් එම තීන්දුවට එරෙහිව ඇය අභියාචනයක් ගොනු කළ ගොනුකර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සලකා බලමින් අද දිනයේ මෙසේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවා ය.

Related posts

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Shiran Viraj

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

Shiran Viraj
Translate »