28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

තමන් කොන්දේසි ලිහිල් කරමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ප්‍රතිචාරය දක්වා තිබිණ.

Related posts

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj

තවත් මත්පැන් බලපත‍්‍ර..

Shiran Viraj

පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

Shiran Viraj