25 C
Colombo
2025-12-10
mediahumanrights.lk
NewsPolitical

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ඉදිරිපත් කරන අන්තර්කාලීන අයවැය මගින් මෙම වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

දැනටමත් අයවැය සකස් කරන නිලධාරීන් වෙත අගමැතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

Related posts

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

Shiran Viraj

පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි

Shiran Viraj

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

Shiran Viraj
Translate »