mediahumanrights.lk
Local News News

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.

Related posts

නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇප

Shiran Viraj

Tharunaya → Sinhala News →sinhala-news → 2017-06-20 08:45:00 ඩෙංගු මර්දනය බැක්ටීරියාවේ ප්‍රතිඵල ලැබෙන්නේ සිවු වසරකින් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්

Shiran Viraj