23.9 C
Colombo
2026-02-19
mediahumanrights.lk
Local NewsNews

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද මෑතකදී පැවසීය. නමුත් මුදල් අච්චු ගැසීම තම ප්‍රතිපත්තිය නොවන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් තම දිගින් දිගටම මුදල් අච්චු ගැසීම හමුවේ නුදුරේදීම රට තුළ මතුපිට උද්ධමනය සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියා සිටිති.

Related posts

අත්අඩංගුවට පත් සරසවි සිසුන් බන්ධනාගාරයට

Shiran Viraj

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Shiran Viraj

ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට.. මුදා ගන්න වැඩපිලිවෙලක් නෑ…

Shiran Viraj
Translate »