mediahumanrights.lk
Local News News

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඔහු එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා අනුයුක්ත කරන විසින්ද නීතිපතිවරයා දැනුම් දී තිබේ

පසුගිය මැයි නව වන දා ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරියේ සිදු වූ කලබලකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑමක් එල්ල නොවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසද දැනුම් දී ඇත.

Related posts

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Shiran Viraj

දේශපාලඥය. රාජ්‍ය නිලධාරීන් කොටු කරන්න නව නීති

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj