2026-11-11
mediahumanrights.lk
Local NewsNews

ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින් පහර දෙනු අසල නිවසක සිටි අයෙකු පටිගත කර ඇත.

Related posts

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි

Shiran Viraj

ගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින 7-8කින් යථා තත්ත්වයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි

Shiran Viraj

Fall's biggest fitness trend would make rocky proud

Shiran Viraj
Translate »