mediahumanrights.lk
Business Business News News

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ.

බස්, ලොරි සහ වාණිජමය රථ සඳහා එම සීමාවන් අදාළ නොවන බවද සංස්ථාව කියයි.

පනවා ඇති මිල සීමාවන් මෙසේය.

යතුරුපැදි – රුපියල් 2,000
ත්‍රීරෝද රථ – රුපියල් 3,000ක්
කාර්, වෑන්, ජීප් රථ – රුපියල් 8,000

Related posts

හෙට සිට යළි කාලගුණය රළු වෙයි!

Shiran Viraj

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

Shiran Viraj

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Shiran Viraj