mediahumanrights.lk
News Political

නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?

රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරනවා දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව කියා සිටියි.

Related posts

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

Shiran Viraj

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට

Shiran Viraj