mediahumanrights.lk
News Political

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

මොහොමඩ් අලී සබ්රි මහතා මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්නේ ඊයේ දිනයේ දී ය.

අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීමට තමා ඒ තීරණය ගත් බව හෙතෙම සදහන් කරයි.

Related posts

කොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..

Shiran Viraj

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

Shiran Viraj

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

Shiran Viraj