mediahumanrights.lk
Local NewsNews

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය.

නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම්වලට තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මහජන පීඩාවක් ඇති වන ලෙස කටයුතු කලහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..

Shiran Viraj

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Shiran Viraj

මුව පිළිකා අවදානම තරුණ පරපුර අතර ඉහළට!

Shiran Viraj
Translate »