27.7 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට තිබෙන විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතු බව කාති උසාවි මණ්ඩලය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයන් කියා සිටියේ මුස්ලිම් සමාජයට, කිතා උසාවියට අපහාස කිරිම දේශපාලන ක්‍රීඩාවක් බවයි.

සෑම ආණ්ඩුවක්ම දේශපාලන බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීම සිදුකරන බවද ඔවුන් කියා සිටී.

මුස්ලිම් නීතිය පොදු නීතිය කරගත යුතු බවත් එවිට හැමෝටම පහසුකම් භුක්ති විදිය හැකි බවත් ඔවුන් සඳහන් කරති.

Related posts

බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේ

Shiran Viraj

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

Shiran Viraj

රන්ජන්-ඉන්දික ගැටුමේ හොදම ටික මෙන්න

Shiran Viraj
Translate »