26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අදාල ප්‍රහාරය එල්ල වීමට පෙර චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක් සදහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය එක්ව තිබින.

එහිදී ආන්දෝලනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

පුෂ්පිකාද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගෙන කැඳවා ඇති අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දිගුවක් ලෙසයි.

පසුගිය 14 වැනිදා සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වූ අතර මේ දක්වා ඒ පිළිබඳව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

Related posts

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Shiran Viraj

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Shiran Viraj
Translate »