24.5 C
Colombo
2026-10-06
mediahumanrights.lk
News

විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහල දැමේ.. නව සැලසුම මෙන්න…

කලාප කිහිපයක් සදහා විදුලිය කප්පාදු කරන වේලාව තවත් පැයකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම අවසරය ලබාදී ඇත.

තාප විදුලි බලාගාර කිහිපයකම ඉන්ධන නොමැතිවීමත් ජල විදුලි බලාගාර කිහිපයකම විදුලි නිෂ්පාදනය අවම වීමත් මත මෙම පියවර ගෙන ඇත.

පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා ඛාණ්ඩවලට පැය දෙකක විදුලි කප්පාදුවක් ද සෙසු කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිතය.

ඒ අනුව විදුලිය කපා හරින ආකාරයන් මෙසේය.

Related posts

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Shiran Viraj

"අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු" – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයි

Shiran Viraj

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

Shiran Viraj
Translate »