27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ස්ථානයක කාන්තා වැසිකිලියේ කැමරා සවිකර තිබියදී තම දියණිය ඇතුළු තවත් ගැහැණු දරුවන් පිරිසකට හසු වූ බවට දැරියකගේ මවක් චෝදනා කරයි.

ඇය වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම කැමරා සවි කිරීම කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවට සැක පවතින බැවින් දරුවන් ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

ගම්පහ මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කලත් තවමත් සාධාරණය ඉටුවී නොමැති බවද අදාල මව චෝදනා කරයි.

Related posts

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

Shiran Viraj

බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට

Shiran Viraj

තව දුරටත් ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? – නිදහස් පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රිවරු එකඟතාවයකට එයි

Shiran Viraj
Translate »